Our Courses

Evotech Courses

Courses in Evotech are delivered by experts with years of expertise in the subject areas. If you are following a course at Evotech there is no need to repeated the same course anywhere else. We, Evotech helps students to find their own meaning and purpose in life by laying a strong foundation for their future professional path ways.

90 Lessons Online Classes

Adobe Photoshop

මෙය තවත් එක් Photoshop පාඨමාලාවක් පමණක්ම නොවේ .ඔබගේ ජීවිතය වෙනස් මගකට යොමු කරන සන්දීස්ථානයක් බව මතක තබා ගන්න. ඔබ තුළ සැඟවී ඇති කුසලතාවලට එළියට එන්න ඉඩ දෙන්න… ✌

LKR 5,000 5 Stars

90 Lessons Online Classes

 Adobe Illustrator

සුපිරි Graphic Designer කෙනෙක් වෙන්න .ගෙවී යන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගමු .ඔබටම කියා Professional skill එකක් හදා ගමු, එම හැකියාව Commercial විදිහට භාවිතා කරලා මුදල් උපයමු… ✌

LKR 5,000 5 Stars

80 Lessons Online Classes

Advance CorelDRAW

වැඩ්ඩෙක් වෙන්න, Advance CorelDRAW පාඨමාලාවට සහභාගීවී හරිම තැනින් හරිම විදිහට හොඳටම ඉගෙන ගන්න. මුල සිට සංකීර්ණ කරුනු දක්වාම හරියට ඉදගන ගන්න. Commercial Level එක තව වැඩක් කරලා මුදල් උපයන ආකාරය දක්වාම හරිම විදිහට හොඳටම ඉගෙන ගන්න… ✌

LKR 4,000 5 Stars

30 Lessons Online Classes

 ICT Fundatentals

ICT Fundamental Online Course ඔබටම කියා අති සාර්ථක පරිගණක සාක්ෂරතාවයක් හොගන්න කැමති ඔබ සඳහාමයි… ✌

LKR 4,000 5 Stars

220 Lessons Online Classes

Graphic Design Master Course

සුපිරි graphic designer කෙනෙක් වෙන්න විකල්ප නැත ආදේශ නැත අනුමාන නැත ..විසඳුම Graphic Design Master පාඨමාලාව පමණයි. මේ තවත් එක් පාඨමාලාවක් පමණක් නෙවෙයි ඔබගේ ජීවිතය වෙනස් මගකට යොමු කරන සන්ධිස්ථානයයී… ✌

LKR 12,000 5 Stars

200 Lessons Online Classes

Web Development

අධිමාත්‍රාවටත් එහා ගිය Web Development & Design එන්නත්කරනයට සැරසෙන්න… ඔබදේම Brand එකකින් සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් Industry එක අතික්‍රමණය කරන විදිහ හරිම තැනින් හරිම විදිහට ඉදගන ගන්න… ✌

LKR 20,000 5 Stars

90 Lessons Online Classes

Adobe Premiere Pro Video Editing

Adobe premiere pro මගින් Video Editing  මුල සිට සරලව Advance දක්වා වෙනස්ම ආකාරයකින් පිලිවෙලකට හදාරන්න Practical වැඩි දැනුමක් සමග ජීවිත කාලෙටම ඇතිදවන්න එක පාරින් ඉගෙන ගන්න… ✌

LKR 5,000 5 Stars

90 Lessons Online Classes

Adobe After Effects Video Production

Adobe After Effects වලට පුළුවන් ඔයාව සුපිරිම Video Producer කෙනෙක් කරන්න ..Commercial Video production කරලා ඔයාට අමතර ආදායමක් ලබා ගන්නත් After Effects ඔයාට උදව් කරනවා… ✌

LKR 5,000 5 Stars

30 Lessons Online Classes

 Stock Market

මූලිකම දේ සිට ආයෝජනය ගැඹුරටම සරලව දන්න සිංහලෙන් අධ්‍යනය කරමු. දැන්ම ලියාපදිංචි වන්න . ඔබ මහන්සිදයන් උපයාගත් මුදල කොටස් වෙළදපොළ තුළ නැති කරගන්නේ නැතුව දැනගෙන හරියට ආදයෝජනය කරමු… ✌

LKR 2,000 5 Stars

450 Lessons Online Classes

 App Development Master Course

Mobile App Development වගේ හැමෝටම නැති Skill එකක් හදාගෙන ජීවිතේම ජීවිතයම වෙනස් කරගන්න.. අලුත් විදියට හිතන්න එකතුවෙන්න, ජිවිතය ජයගන්න…  ලංකාවේ හොදම පළමු පෙළ App Developer කෙනෙක් වෙන්න ඔබත් අදම එකතු වන්න… ✌

LKR 30,000 5 Stars

50 Lessons Online Classes

Fiver / Upwork Master Course

ඩොලර් උපයන්න ඔයාට බැරිද? නැහැ අනිවාර්යෙන්ම පුළුවන් . ජීවිතෙට එක ඩොලර් එකක් උපයල නැති කෙනෙක් වුණත් උනන්දුව තියෙනවා නම් අවශය වන්නේ ඩොලර් ඉපයීමට ඔයාට තියන උණ විතරයි… ✌

LKR 5,000 5 Stars

400 Lessons Online Classes

Digital Marketing

දිනකට ලොව පුරා බිලියන ගණනක් සැරිසරන Facebook ඇතුළු Social Media තුළ ඔබගේ සාර්ථකත්වය සැඟවී ඇති බව ඔබට මොහොතකටවත් සිතුණා ද ? ගෙදරින් එළියට අඩියක්වත් තියන්නේ නැතුව Social Media Marketing තුළින් ඩොලර් ගණන් හොයන තවදුරටත් ඔබට හීනයක් නෙවෙයි… ✌

LKR 20,000 5 Stars

100 Lessons Online Classes

UI/UX Design Online Course

අද ලෝකයේ ඉතාමත්ම වටිනා වාණිජ තත්ත්වයක් තියෙන Ui /Ux Designing මුල ඉදලා Master Level එකට ජීවිත කාලෙටම ඇතිවෙන්න මදි නොකියන්න ඉගෙන ගන්න.. Ui/Ux Design සහතික පත්‍ර පාඨමාලාව ට එකතු වෙන්න …

LKR 7,500 5 Stars

200 Lessons Online Classes

Spoken English

රැකියාවක නියුතු ඔබට, උසස් අද්‍යාපනයේ යෙදෙන ඔබට එදිනෙදා භාවිතයට ඉංග්‍රීසි අභියෝගයක්ද…? සමහර විට ඔබට එය ලොකු අභියෝගයක් වෙන්න ඇති. නමුත් තවදුරටත් අපි ඉංගීසි ඔබට අභියෝගයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. හැම කෙනෙක්ටම ඉංග්‍රීසි භාෂාව සුපිරි අවස්ථාවක් බවට පත්කරන පත් කරන එකම තැන මේ බව නිහතමානීව කියා සිටිනවා… ✌

LKR 4,000 5 Stars

300 Lessons Online Classes

Java Programming

Java Programming ඉගෙනගන්න එක ඇත්තටම වටිනවද ? මොනවද එකෙන් කරන්න පුළුවන් ? සමහර විට මෙහෙම ප්‍රශ්න ඔයාටත් ඇති… කෙටියෙන්ම කිව්වොත් Java Programming කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා කරනසුපිරි වටිනාකමක් තියෙන Language එකක්.. Software Engineer කෙනෙක් වෙන්න. Web Development, App Development කරන්න ඔයාට මේ Skill ගොඩක් වටිනවා…

LKR 20,000 5 Stars

100 Lessons Online Classes

SEO Master Course

SEO ගැන හරියටම ඉගෙන ගෙන හැමෝටම නැති හැමෝටම බැරි සුපිරි Skill එකක් හදාගෙන… ක්ෂේත්‍රයේ මුදල් උපයන්න ඔයාටත් දැන් පුළුවන්…

LKR 20,000 5 Stars

83 Lessons Online Classes

MS Office Master Online Course

Microsoft Office Package කියන්නේ අපි දන්නවා කියලා දැනගෙන හිටියට නොදන්නා දේවල් ගොඩාක් එකතු උන තැනක්. ඒ වගේම අපි හිතන්නෙවත් නැති ගොඩක් වටිනා Creations ගණනාවක්ම සුපිරි විදිහට කරගන්න පුළුවන් Package එකක්…

LKR 2,000 5 Stars

100 Lessons Online Classes

Facebook Business with Branding Course

ඔයාගෙම බිස්නස් එකක් Facebook තුලින් ලෝකයක් දන්න Brand එකක් බවට පත් කරලා ඩොලර් උපයන වැඩ්ඩෙක් බවට පත්වෙන්න හරිම පාරට එකතු වෙන්න…

LKR 4,000 5 Stars

250 Lessons Online Classes

Platform Business Online Course

Platform Business  කරලා කාටවත් බරක් නොවී තමන්ටම කියලා සුපිරි අතිනේක ආදායම් මාර්ගයක් හදා ගන්න දැන් ඔයාටත් පුළුවන්…

LKR 15,000 5 Stars

300 Lessons Online Classes

Crypto Trading Master Online Course

Cryptocurrencey වලින් මුදල් උපයා Life එකට සුපිරි Update එකක් දෙමුද ? Cryptocurrencey වලින් මුදල් උපයා Life එකට සුපිරි Update එකක් දෙමුද ? ඔයාගේ ආර්ථික තත්ත්වය සුපිරි මට්ටමකට ගේන්න Cryptocurrencey භාවිතා කරන්න පුළුවන්

LKR 20,000 5 Stars

250 Lessons Online Classes

Blender Animation Master Online Course

හැමෝටම බැරි හැමෝටම නැති සුපිරි Animation Skill එකක් හදාගෙන ක්ෂේත්‍රයේ මුදල් උපයන වැඩ්ඩෙක් බවට පත්නවන් නම් Blender අතිශයින්ම අනිවාර්යයි…✌

LKR 9,000 5 Stars

250 Lessons Online Classes

Python programming Master Courese

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙ ඉතා අධික වටිනාකමක් තියෙන Programming Language එකක් වෙන Python ඉගෙන ගෙන , ඔයාටම කියල සුපිරි වටිනාකමක් හදාගන්න එකතු වෙන්න . බිංදුවෙ ඉදලා Master Level එකටම දන්න සිංහලෙන් හරියට ඉගෙන ගමු

LKR 20,000 5 Stars

350 Lessons Online Classes

cyber security Master Courese

නවීන තාක්ෂණයත් සමග වැඩ කරන්න කැමති, 📊 සංකීර්ණ ගැටළු විසදන්න කැමති, 💪 අභියෝහ භාරගන්න කැමති, 👨‍🚀 IT industry එකේ නව මානයන් හොයාගෙන යන්න කැමති, cybersecurity field එකේ job එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අවශ්‍ය කරන මුලික දැනුම සහ කුසලතා හදාගන්න හොදම අවස්ථාවක් ⭐.

LKR 20,000 5 Stars

30 Lessons Online Classes

SEO and WordPress Work Shop

ලෝකයේ බහුලව භාවිතා Platform එකක් වෙන WordPress දැනගෙන හිටියට තාම හරියට SEO කරගන්න බැරිද ? .. නොවරදින Tricks එක්ක හරියට ඉගෙනගන්න එකතු වෙන්න..

LKR 2,500 5 Stars

20 Lessons Online Classes

Google AdWords (PPC)

LKR 2,000 5 Stars

15 Lessons Online Classes

Google my Business Page Optimization

..

LKR 2,500 5 Stars

20 Lessons Online Classes

Microsoft azure fundamentals

Microsoft Azure ඉගෙනගෙන Microsoft එකෙන්ම Offer කරන AZ900 සහ AZ104 Certification එක අරගෙන ඔයාට සුපිරි Professional වටිනාකමක් එකතු කරගන්න කැමතිද ? ..හැමෝටම නැති සුදුසුකමක් හදාගන්න දෙපාරක් හිතන්න එපා

LKR 2,000 5 Stars

Evotech Hotline

074 370 4917

Facebook
Instagram